තලෙයිබාන් ත‍්‍රස්තයන්ට පනවා තිබූ ඉන්ටපෝල පොලිසියේ දුටු තැන අල්ලනු නියෝග අහෝසි කර නැහැ

361

ඇෆ්ගන් තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් 25කට ඉන්ටර්පෝල් පොලිසිය පනවා තිබූ දුටු තැන අල්ලනු රතු වරෙන්තු මෙතෙක් ඉවත් කර නැත.

මෙම තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් අතර එරට නියෝජ්‍ය අගමැතිවයකු වූ හකානිද වේ.

මේ අතර ඇෆ්ගන් තලෙයිබාන් ත‍්‍රස්තයන්ට පනවා තිබූ තහනම් නියෝග ඇමරිකානු එෆ්’බී’අයි’පොලිසිය ද අහෝසි කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment