තලෙයිබාන් ත‍්‍රස්තයෝ කාබුල් විශ්වවිද්‍යාලයෙන් සිසුවියන් පන්නා දමති

311

ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලයට සිසුවියන්ට පැමිණීම තහනම් වී ඇත. නව උපකුලපති මොහමඞ් අසාද් නියෝගයක් කරමින් මෙම තහනම පනවා තිබේ.

කාන්තාවක් විශ්වවිද්‍යාලවලට යෑම ඉස්ලාමීය දහමට පටහැනි බව ඔහු පවසා ඇත. මෙම තහනම නිසා කාබුල් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ සිසුවියන් 200කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය අහිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment