තලෙයිබාන් සංවිධානය සමලිංගිකයන් ඝාතනය කිරීමට ලැයිස්තුවක් සකස් කරයි

345

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය එරට සමලිංගිකයන් ඝාතනය කිරීමේ නාමලේඛනයක් සකස්කර තිබේ. මේ ලැයිස්තුවේ කීදෙනකුගේ නම් තිබේදැයි හෙළි වී නැත. බි‍්‍රතාන්‍යයට පැමිණි ඇෆ්ගන් සමලිංගිකයන් 29 ක් මේ බව හෙළිකර ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment