තලෙයිබාන් හමුදාව මල්වෙඩි පත්තු කරයි

267


ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය අවසන් සෙබලාද ඊයේ (30දා* ඉවත් කරගත් බව පෙන්ටගනය පවසයි.ඒ අනුව වසර 20 කාලයක් ඇෆ්ගනිස්ථානයේ රැුඳී සිටි ඇමෙරිකානු හමුදාව ඉවත්වීමත් සමග තමන් නිදහස් වූ බව පවසමින් තලෙයිබාන් හමුදාව මල්වෙඩි පත්තු කරමින් සතුට ප‍්‍රකාශ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment