තලේබාන් ත‍්‍රස්තයෝ හසාරා සෙබළුන් ඇතුළු 13 ක් ඝාතනය කරති…. එය යුද අපරාධයක් – ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

482

පසුගිය ඇෆ්ගන් රජයට සේවය කළ හසාරා ගෝති‍්‍රක සෙබළුන් නවදෙනෙක් ඇතුළු 13 ක් තලේබාන් ත‍්‍රස්තයන් විසින් ඝාතනය කර ඇත. මෙය යුද අපරාධයක් බව ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටී. මෙම ඝාතන සිදුවීම් ඇත්තේ දසාකුන්බි පළාතේ බව හෙළි වී ඇත. මියගිය පිරිසෙන් සිවුදෙනෙක් ගසාරා සෙබළුන්ගේ ඥොතීන් වේ. තලේබාන් ත‍්‍රස්තයන් 17 හැවිරිදි තරුණියකට ද වෙඩි තබා මරා දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment