තලේබාන් සංවිධානය සංගීතය තහනම් කරයි…. සංගීත විදුහලේ සිසුහු සහ පවුලේ අය 235ක් පෘතුගාලයට පැන යති

696

ඇෆ්ගන් රජයේ ජාතික සංගීත පාසලේ සිසුන් සහ පවුලේ අය 235 කට අධික පිරිසක් පෘතුගාලයට පැන ගොස් ඇත.

තලේබාන් ත‍්‍රස්තයෝ සංගීතය තහනම් කිරීම නිසා මෙම සිසුන් දිවි බේරා ගැනීමට පෘතුගාලයෙන් දේශපාලන රැුකවරණ ඉල්ලා තිබිණි. මෙම සිසුන් සහ පවුල්වල අය කාබුල් සිට කටාර් රාජ්‍යයට පැමිණ එතැන් සිට පෘතුගාලයට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment