තලේබාන් සහ අයිසිස් ත‍්‍රස්තයෝ එකිනෙකා සටන් වදිති…. රැසක් මරුට

768

තලේබාන් සහ අයිසිස් ත‍්‍රස්තවාදීන් අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ තහීර් තානාහි ඇති වූ ගැටුමින් අයිසිස් ත‍්‍රස්තයන් රැසක් මරුමුවට පත් වී ඇත. මෙම ගැටුම ඇති වූයේ එම ප‍්‍රදේශයේ පිහිටි අයිසිස් කඳවුරකට තලේබාන් ප‍්‍රහාරයක් එල්ල වීමෙනි. කාබුල් මුස්ලිම් පල්ලියක සිදුවූ බෝම්බ පිපිරීම සිදුකර ඇත්තේ එම අයිසිස් ත‍්‍රස්තයන් බවට තලේබාන් ප‍්‍රකාශකයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment