තවත් අතිවිශේෂ ගැසට්ටුවක්

237

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment