තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

290


නව කැබිනට් සංශෝධනය යටතේ තවත් අමාත්‍යංශ කිහිපයක ඇමැතිධුර වෙනස්වී ඇත.ඒ අනුව සී.බී. රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත්
විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.මේ අතර රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ගැටුමක් නිසා රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ
අරුන්දික ප්‍රනාන්දු මහතා ද නැවත වරක් පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ්ය.

advertistmentadvertistment
advertistmentadvertistment