තවත් ඉන්ධන අවසර පතක්

2846


රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත් සැප්තැම්බර් පළමු සතියේදී හඳුන්වාදීමට තීරණය කර ඇති බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment