තවත් ඔමික්‍රොන් ආසාදිතයින් තිදෙනෙක් හමුවේ

147


ඔමික්‍රෝන් වෛරස ප‍්‍රභේදය ආසාදනයවූ තවත් පුද්ගලයින් තිදෙනකු හමුවී ඇත.ඔවුන් සුඩානයේ සිට පැමිණි දෙදෙනෙක් සහ ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙකි.මේ අනුව ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ ඔමික්‍රොන් ආසාදිතයින් ගණන 07කි.

advertistmentadvertistment
advertistmentadvertistment