තවත් ජාතික රෝහලක්

190

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.මේ වන විට කොළඹ ජාතික රෝහලට අමතරව මහනුවර ශික්ෂණ රෝහල ද ජාතික රෝහලක් ලෙස නම්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment