තවත් පක්ෂ දෙකක් සර්ව පාක්ෂික සමුළුවට නොයයි

439


මෙම මස 23 වැනිදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව උතුර නියෝජනය කර දෙමළ පක්ෂ දෙකක්ද පවසයි.ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජෙන්ද‍්‍ර කුමාර්පොන්නම්බලන් යන මහත්වරු එම දෙමළ පක්ෂ දෙක නියෝජනය කරමින් සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment