තවත් රාජ්‍ය ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

617


තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය,
සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සහ
විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස දිවුරුම් දී ඇත.ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 24කි.

advertistmentadvertistment
advertistmentadvertistment