තවත් රාජ්‍ය ඇමැතිවරු හතරක් පත්වෙති

674


නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේකොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

  • සුරේන් රාඝවන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය,
  • සදාසිවම් වියාලේන්ද්‍රන් තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය,
  • සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ
    මොහොමඩ් මුෂාරෆ් පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම්
    නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
    අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.
advertistmentadvertistment
advertistmentadvertistment