තවත් ලොකු වගකීමක්….

194

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ (25 දා) පෙරවරුවේ දිවුරුම් දුන් අවස්ථාව. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment