තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් එයි

492


චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.මෙම එන්නත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට වෙන්කරන බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment