තවමත් ඉන්ධන පෝලිම්

209

ඉන්ධන ලබාදීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නද තවමත් තෙල් පෝලිම්වල අඩුවක් නැතැයි සමාජ සේවා කටයුතුවල නිරතවන වෙනිවැල්කොළ කුමාර හපුගේ මහතා පවසයි. ඒ මහතා ඇතුළු විශාල පිරිසක් ඉන්ධන ලබා ගැනීම සඳහා පොල්ගස්ඕවිට රිලාවල අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසල රැඳී සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment