තව වසර 50කට ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි බදු දෙයි

290


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ දැනට පාලනය වන ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි තව වසර 50කට බදු දෙන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.අලුතින් පිහිටුවන ත‍්‍රිකුණාමලය තෙල් පර්යන්ත සමාගමට තෙල් ටැංකි 61 හිමිවන බවත් ඇමැතිවරයා පවසයි.මෙම සමාගමේ කොටස් සියයට 51ක් ඛණිජ තෙල් සංස්ථාවටද සියයට 49ක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමටද හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment