තහනම් කළ භාණ්ඩ ආනයනයට අවසර

1688


දැනට ආනයනය තහනම් කර ඇති භාණ්ඩ වර්ග 300ත් 400ත් අතර ප්‍රමාණයක එම තහනම ලබන සතියේ ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment