තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන තාමත් ඊළම අත්හැර නෑ

138

තහනම ඉවත්කළ කොටි හිතවාදී සංවිධාන 7ක් සහ පුද්ගලයන් 316ක් ඊළම ඉල්ලීම අත්හරින බවට ශ්‍රී ලංකා රජයට දැනුම්දීමක් කර නැත.

එම සංවිධාන 7 තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍ය සංකල්පය ප්‍රවර්ධනය කරමින් සිටින බව වාර්තා වේ. එසේම බි්‍රතාන්‍ය අධිකරණය විසින් බංකොලොත් සංවිධානයක් ලෙස නම් කළ බි්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදයේද තහනම අහෝසි වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment