ත්‍රස්ත පනතට අලුත් කෑලි

150

විරෝධතා සඳහා සහභාගි වන ලෙස ජනතාවට තර්ජනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම යන චෝදනා නව ත්‍රස්ත මර්දන පනතට රජය ඇතුළත් කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එම ක්‍රියාවන් ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි ලෙස සලකනු ලබයි.

පසුගිය වසරේ සිට මේ දක්වා විරෝධතා 4000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇත. ඉන් දුම්රිය සේවා, බැංකු, සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක් කඩාකප්පල් වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment