ත‍්‍රස්ත පනතට එරෙහි කාදිනල්තුමන්…  

288

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ඇතුළු සංවිධාන විසින් සකස් කර ඇති මහජන පෙත්සමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් අගරදගුරු නිල නිවසේදී අත්සන් කළ අයුරු. දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ද පසෙකින් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment