ත්‍රස්ත පනතේ මුහුණ වෙනස් කරයි

275

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වෙනුවට ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව ජාතික ආරක්ෂක නීති සම්පාදනය කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment