ත්‍රස්ත මර්දන පනත වෙනස් වෙයි? – රජයෙන් ඇමරිකාවට ප්‍රතිඥාවක්

234

ත්‍රස්ත මර්දන පනත වෙනස් කරන බවට ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් වෙත ප්‍රතිඥා දී ඇත.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවූ අවස්ථාවේ මේ බව දන්වා ඇතැයි වාර්තා වේ. එසේම විදේශ හමුදා යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීමේදී නව ක්‍රියාමාර්ගයන් ගැනීමේ වැඩපිළිවෙළක් නීතිපතිවරයා විසින් සකස් කරන බව ද රජය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment