ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

303

මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙනා මෙම මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment