ත්‍රීරෝද රථ අනතුරකින් මරණ දෙකක්

244

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී අද උදෑසන ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශිකයෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment