ත්‍රීවීල් වලට ඉන්ධන දෙන පිරවුම්හල් මෙන්න

979


සියලුම ත්‍රී රෝද රථ හිමියන් මෙම මස 31 වැනිදාට පෙර තමා පදිංචි ප්‍රදේශයේ පොලිසියට ගොස් තමාට අයත් ඉන්ධන පිරවුම්හල ලියාපදිංචි කරගන්නා ලෙස විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පවසයි.අගෝස්තු මස 01 වැනිදා සිට ත්‍රී රෝද රථ වලටද ඉන්ධන ලබා දෙන්නේ එලෙස ලියාපදිංචි පිරවුම්හල් වලින් පමණක් බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment