ත‍්‍රී වීලයක් දුම්රියේ ගැටී සිව් දෙනෙක් මරුට

331



ගාල්ල බූස්ස වෙරළබඩ දුම්රිය හරස් මාර්ගයේදීඅද පෙරවරුවේ ත‍්‍රී රෝද රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment