තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

227


තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා් පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment