තාත්තයි දුවයි කුඩු හංගලා

362


රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු යට ඇදුමේ සහ තිසරපටයේ සගවාගෙන සිටී පියා සහ දියණියක අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ දූෂණ මර්ධන නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇත .

වාද්දුව , වේරගම ප්‍රදේශයේ පදිංචි 52 සහ 26 වියැති දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත නිවස ඉදිරිපිටදී යතුරුපැදියෙන් පිටත්ව යාමට සූදානම්වූ සැකකරු පරීක්ෂා කිරීමේදී යට ඇදුමේ සගවා සිටි හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 6470 ක් සොයාගෙන යතුරුපැදියද භාරයට ගත්බව පොලිසිය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment