තායිලන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 34කට වැඩි පිරිසක් මරුට

734


තායිලන්ත පොලිසියේ හිටපු පොලිස් නිලධාරියෙක් වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට අද ගිණි අවියකින් සිදු කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් 34කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.මින් මිය ගිය වැඩි පිරිසක් ළමුන් යැයි වාර්තාවී තිබේ.මොහු මෝටර් රථයකින් පැමිණ ඇති අතර අතේ ගිණි අවියක් සහ පිහියක් සහිතව පැමිණ වෙඩි තබා පලා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment