තායිලන්තය ගිනි ගනී

596

තායිලන්තයේ අද (17) දින ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම් වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් පුද්ගයන් 07 පමණ තුවාල ලබා ඇති අතර ඉන්ධන හල් සහ සාප්පු සංකීර්ණ වලදී මෙම පිපිරීම් සහ ගිනි තැබීම් සිදුව ඇත.
අද දින පාන්දර කාළය තුළ දකුණු තායිලන්තයේ මෙම සිද්ධී වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment