තායිලන්ත අගමැතිට ලැබුණු අධිකරණ තීන්දුව

224
FILE PHOTO: Thai Prime Minister Prayuth Chan-ocha at Government House, in Bangkok, Thailand November 27, 2020. REUTERS/Chalinee Thirasupa/Pool/File Photo


තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා ට තවදුරටත් ධුරයේ කටයුතු කළ හැකි බවත් ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ උපරිම වසර 08ක ධුර කාලය ඉක්මවා නොගිය බවත් තීන්දු කර ඇත.
අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළ 2017 සිට අගමැති ධුර කාලය ගණන් කළ යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment