තායිවානය ඉන්දියාවට ප්‍රනාමය දක්වයි

165

තායිවාන ගුවන් කලාපය ආසන්නයේ චීන ගුවන් අභ්‍යාසයක් සිදු කළ මොහොතේ ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවලින් තම රට තුළ අභ්‍යන්තර ආරක්ෂාව ආරක්ෂාව සම්බන්ධයෙන් ලද සහාය ගැන තායිවාන රජය ස්තුතිය පුද කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.මිත්‍ර රටවල් විසින් තම රට පත්වූ අසීරු මොහොතකදී එක්වීම ගරු කරන බව ද රටේ සාමය ආරක්ෂා කිරීමට ඉන් ලද පිටිවහල අගය කරන බව ද පවසයි.තායිවානය සිය රටේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සමීප සබඳතා පවත්වාගෙන යන බවද ඊට අමතරව ඉන්දියාව,ජපානය ඇතුළු රටවල් ද සමග සහයෝගයෙන් කටයුතු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment