තායිවාන ජනාධිපතිනියගේ වැටුප යුකේ‍්‍රනයට

197

තායිවාන ජනාධිපතිනිය යුකේ‍්‍රනයට ආධාර පිණිස සිය මාසික වැටුප පරිත්‍යාග කරන බව සඳහන් කර ඇත.
ඊට අමතරව එරට උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද යුකේ‍්‍රනයට ආධාර පිණිස සිය වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේ අතර මේ වන විට යුකේ‍්‍රනයට විවිධ රටවල් සහ සංවිධාන රාශියක් මානුෂික ආධාර සැපයීමට ඉදිරිපත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment