තාලිබාන් ත්‍රරස්තයෝ ඇෆ්ගන් නියමුවන් 7 ක් ඝාතනය කරති

384

මෙම ගුවන් නියමුවන් ඇමරිකානු බ්ලැක්හෝර්ක් ප‍්‍රහාරක හෙලිකොප්ටර්වල සේවය කළ නියමුවන් වේ. ඇෆ්ගන් රජයේ නිලධාරියෙක් පැවසුවේ මෙම නියමුවන් පිරිස ඇමරිකාව විසින් පුහුණු කළ නියමුවන් බවයි. මෙම නියමුවන්ව ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ කඳවුරුවලින් පිටත සිටියදීය. මේ ගැන ඇමරිකානු බලධාරීන් පැවසුවේ නියමුවන් මරා දැමීම සුබවාදී ආකල්පයක් නොවන බවයි.මේ අතර ඇෆ්ගන් අගමැති අස්රෆ් ගානි සඳහන් කළේ තාලිබාන් ත‍්‍රස්තයන් කාබුල් අගනුවර අල්ලා ගැනීමට ඉඩ ඇති බවයි.
 
 සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment