තාලිබාන් ත‍්‍රස්තයන් වැනසූ බාමියන් බුද්ධ ප‍්‍රතිමා සංකීර්ණය සංචාරක පුරයක් කරයි

789

තාලිබාන් සංවිධානය වැනසූ බාමියන් බුද්ධ ප‍්‍රතිමා සංකීර්ණ නව තලෙයිබාන් පාලනය යටතේ සංචාරක පුරවරයක් ලෙස නම්කර ඇත.

 මෙම බාමියන් සංචාරක පුරවරය නැරඹීමට ඩොලර් පහක් අය කෙරේ. බාමියන් බුද්ධි ප‍්‍රතිමාව පිහිටි පර්වතයේ විශාල සිදුරු දක්නට ලැබේ.

 බාමියන් සංචාරක පුරවරයට පිවිසෙන ස්ථානය අසල සුදු පැහැති තාලිබාන් ධජය සහිත කුටියක සිටින තාලිබාන් භටයෝ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරති. වසර 7කට පෙර තාලිබාන් බුද්ධ ප‍්‍රතිමාව පුපුරණ ද්‍රව්‍ය යොදා වැනසීමට තාලිබාන් ත‍්‍රස්තයෝ ක‍්‍රියා කළහ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment