තාලිබාන් ත‍්‍රස්තයෝ සිවිල් වැසියන් 20ක් මරාදමති

168

ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ජීර්  නිම්නයේදී  තාලිබාන්  ත‍්‍රස්තයන් සිවිල් වැසියන් 20 ක් ඝාතනය කර ඇත. මෙම සිද්ධියත් සමගම පණිවුඩ සබඳතා නතර වී තිබේ.

මියගිය සිවිල් වැසියන්ගෙන් එක් අයෙක් සාප්පු හිමියකු වූ අබ්දුල් සාමි යයි  වාර්තා වේ. සිම්කාඞ් අලෙවිය සම්බන්ධයෙන්ද  එකී වෙළෙඳසල් හිමියෙක්  මරා දමා තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment