තාලිබාන් ත‍්‍රස්තයෝ හිටපු ඇෆ්ගන් උප ජනපති ජනරාල් ඩොස්ටම්ගේ සුපිරි මන්දිරය අල්ලා ගනිති

274

ඇෆ්ගන් උප ජනාධිපතිව සිටි ජෙනරාල් ඩොස්ටම්ගේ මන්දිරය තාලිබාන් ත‍්‍රස්තයන් 150 ක් විසින් තම නිවහන බවට පත්කරගෙන ඇත.

ජෙනරාල් ඩොස්ටම් උස්බෙකිස්තානයට පැනයෑමෙන් පසු තාලිබාන් ත‍්‍රස්තයන් මෙම මැ`දුර තම පාලනයට ගෙන තිබේ. මෙම මැ`දුරේ පිහිනුම් තටාකයක් සහ ක‍්‍රීඩාගාරයක් ඇතුළු වෙනත් පහසුකම් ඇත. ඇෆ්ගනිස්ථානයේ සිටි බලවත්ම පුද්ගලයා ජෙනරාල් ඩොස්ටට්ය.

advertistmentadvertistment
advertistmentadvertistment