පැහැර ගැනීම් සිදු කරන්නන්ට වෙඩි තබා මරා එල්ලා දැමීම සඳහා තාලිබාන් බලධාරීන් පොලිසියට අවසර දී ඇත.
මෙලෙස පොලිසිය වෙඩි තබා මැරූ 7 කගේ සිරුරු හේරට් නගරයේ දොඹකරයක එල්ලා තිබේ. ඖෂධ ශාලා හිමියකු වූ මයිර් අහමඞ් පැවසුවේ වෙඩි තබා මරා දැමුවන්ගේ සිරුරු තාලිබාන් පොලිසිය ගෙන ආ බවයි.
|