තාලිබාන් වධකයා බි‍්‍රතාන්‍යයයෙන් පිටුවහල් කිරීම වැළකෙයි

507

තාලිබාන් වධකයා යැයි අනාවරණය වූ ඇෆ්ගනිස්තානයේ හිටපු බුද්ධි ප‍්‍රධානියාව බි‍්‍රතාන්‍යයයෙන් පිටුවහල්  නො කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර ඇත.  එහෙත් ඔහුට දේශපාලන රැකවරණ ලබාදීම ප‍්‍රතික්‍ෂේප වී තිබේ. මොහුව ඇෆ්ගනිස්තානයට පිටුවහල් කළහොත් ඔහුගේ මානව හිමිකම් කඩවන බව බි‍්‍රතාන්‍යය ස්වදේශ කටයුතු නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment