තැන නැත උද්ඝෝෂන

317


ආණ්ඩු විරෝධී උද්ඝෝෂන මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල පැවැත්වේ.
ඒ අනුව ගාල්ල, දඹුල්ල, මාතර ඇතුලු දිස්තී‍්‍රක්ක රැුසක මෙම උද්ඝෝෂන ආරම්භ කර තිබේ.
විවිධ ප‍්‍රදේශවලදී කි‍්‍රයාත්මක මෙම උද්ඝෝෂන හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment