තැපැල්කරුට දිනපතාම කොටන කුරුල්ලා

556

එංගලන්තයේ තැපැල්කරුවෙකුට සෑම දිනකම කුරුල්ලෙකුගෙන් හිරහැර සිදුවන බව වාර්තා වේ. ස්ටැපඩ්ෂයර් පළාතේ ලියුම් බෙදීමට යන මාර්ක් බොරෝට මෙම කුරුල්ලා පසුපසින් පැමිණ කොටන බව අනාවරණය වී ඇත. මේ නිසා ලියුම් බෑගයත් රැගෙන දිවීමට ඔහුට සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment