තැපැල් ඡන්දය යළි කල් දමයි

228

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නැවත වරක් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කර ඇත. ඒ අනුව මෙම මස 28,29,30,31 සහ අප්‍රේල් මස 03 යන දින වල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම සිදු නොකරන බව නිවේදනය කර සිටී. පිලිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment