තැපැල් වැඩවර්ජනය අවසන්

102

ඉන්ධන අර්බුදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති ගණනාවක් ඉකුත් (29දා) දින සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය (04) දින මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට එම වෘත්තිය සමිති ක්‍රියා කර ඇත.

තැපැල්පතිවරයා සමග එම වෘත්තිය සමිති හා පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන තැපැල් කාර්යාල විවෘත කළ අතර, (05) දින උදෑසන ප්‍රාදේශීය තැපැල් කාර්යාල විවෘත කර තැපැල් සේවාවන් සමාන්‍ය පරිදි සිදුකරගෙන යන අයුරු දක්නට ලැබුණි.

ඡායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment