තැපැල් සේවකයෝ අද ලෙඩ වෙති

90

වැටුප් විෂමතා විසදන ලෙස ඉල්ලා තැපැල් සේවකයෝ අද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටිති.ඒ අනුව දිවයින පුරා තැපැල් කාර්යාලය වල සේවය අඩපණ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment