තැපැල් සේවාවන් දින හතරකට සීමා කරයි

531

පවතින කොවිඞ් වසංගතය හමුවේ තැපැල් සේවාවන් සතියට දින 04ක් පමණක් සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2 ක් කාර්යාල වසා තබමින් ඉතිරි දින 04 තුළ පමණක් තැපැල් සේවා සිදුකරනු ඇත. වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු එළඹෙන 17 වැනිදා සහ 18වැනිදා සිදුකිරීමට නියමිතය.

,

advertistmentadvertistment
advertistmentadvertistment