තිරිගු පිටි මිල අඩු කරන බව වෙළෙඳ ඇමැති කියයි

190

මෙම සතිය ඇතුළත තිරිඟු පිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළෙද ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. එසේම ඉදිරි සති දෙක තුළ තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කරයි.ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment