තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමකින් නිලධාරීන් සිව් දෙනෙක් මරුට

701

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන් වරයෙක් ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම සැරයන්වරයා විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි.සැකකාර සැරයන් වරයා සතුව තිබූ ටී 56 ගිණි අවි දෙකක් සහ උණ්ඩ 19ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment